Music and Sri Lanka | සංගීතය සහ ශ්‍රී ලංකාව
May 6, 2008 at 1:00 pm (Criticism, Music, Sri Lanka, Thoughts)
Tags: ශ්‍රී ලංකාව, සංගීතය, Music, Sri Lanka
In this strange country..
No ugly Art, can win national prizes!
No disoriented Dance, can entertain mass public!
No horrible Film, can break box office records!
But,
Any terrible song, can hit all TV / radio stations overnight!
An amateur who cannot sing even the 7 major notes, can become the most popular!
Any voiceless person, can record his own album and feature in newspapers!
Any sponsor-greedy TV channel can start Not-So-Realistic Reality Show and proudly select Super Stars that last no more than 6 months!
Any incompetent person, declaring to have “Visharad” or “Nipun”, can judge so called Music Reality Shows!
මේ අමුතු රටේ..
කිසිම අප්‍රසන්න චිත්‍රයක් ජාතික සම්මාන දිනන්නේ නැත!
කිසිම අවලක්ශන නැටුමක් ජනතාව පිනවන්නේ නැත!
කිසිම අමන චිත්‍රපටයක් වාර්තා තබන්නේ නැත!
නමුත්,
ඕනෑම අමිහිරි ගීතයක්,
රූපවාහිනිය / ගුවන්විදුලිය සොලවන්නත සමත්ය!
ස්වර සප්තකයවත් ගායනාකිරීමට බැරි ඕනැම අදක්ශයෙක්ට,
ජනප්‍රියම ගායකයා විය හැක!
ඕනෑම ගොලුවෙකුට,
තමන්ගේම ගීත එකතුවක් එලිදක්වා පත්‍ර වල මුල් පිටු සැරසීමට පිලිවන!
ඕනෑම කෑදර රූපවාහිනී ආයතනයට,
කියන-තරම්-ඇත්තක්-නැති නමුත් නමට Reality Show පවත්වා
“මාස හයේ සුපිරි තරු”, සාඩම්බරයෙන් දැයට දායාද කල හැක!




Abby said,
May 14, 2008 at 1:44 am
I agree that Sri Lankan music still needs a lot of work, but there are a lot of emerging hip hop artist out there that actually does produce really good music. Take a look at Delon Rap Artist , a hip hop artist in Sri Lanka and America with hip hop roots. His music is really great, and he always expresses Sri Lankan pride in his music. He has made a great impact both in the US and Sri Lanka, and I think that Sri Lankans should support him.