Comments on: පෞද්ගලික බස් සේවාවේ විශේෂ අංගයන්

By: රතුතරුව
අනෙ අප්පේ.. බලාගෙන ගියාම අපේ බස් සේවාව ලෝකයෙ අනිත් පැත්තෙන් පළවෙනි තැන දෙන්න වටිනවනෙ… මේ නැද්ද කාගෙවත් ළඟ ගැමුණු විජේරත්න මහත්තයගෙ ඊ මේල් ලිපිනය. මේ දාලා තියෙන කමෙන්ට්ස් අනිවාර්‍යයෙන්ම ඔහු බැලිය යුතුමයි….

By: හර්ෂණ
මම නිවාඩුවට ගෙදර ගියා….. එතකොට ලැබුන අත්දැකීම් නිසා තව කරුණක් දෙකක් එකතු කරන්න හිතුනා…..

දිග නිවාඩු දවස් වලට දුර ගමන් බස් වල අපිට මගින් බහින්න ඔන උනත් ගමනාන්තයට ම ටිකට් ගන්න සිදු වීම.

මගදි සීට් එකක් දෙනව කියල බස් එකේ සීට් ගානටත් වැඩියෙන් හිටගෙන යන්න මගීන් එකතු කර ගැනීම.

ගමන අතර මගදි ඉතාමත්ම පිරිසිදුම හොටල් වල නැවත්වීම.

By: සුපුන් සුදාරක
@ශාකු- හික්, එහෙම තමයි බං. ඒ වුනාම තාම එතැන යන්න පින් කරලා මදි

By: ශාකුන්තල
@සුපුන් සුදාරක,

පෙම් මුල්ලම විතරයි දැං උඹට මතක් වෙන්නෙ….

By: බුධාජීව
තවත් බොහෝ දේ ඇත..

* වැසි දිනවල තමන්ගේ මගීන්ට පමණක් සැලකීම නොකොට, මාර්ගයේ ගමන්ගන්නා පදිකයන්ගේ දාහය නිවාලීම පිණිස පැන් පොදකින් සංග්‍රහ කිරීම.

* පිරිසිදුව සිටීමේ ගුණ ගැන මෙනෙහි කරමින් බසය තුල ගමන් කරනා මගීන්ට ද නොමිලේ ජලස්නානය කිරීමට පහසු කම් සැලසීම.

* වැසි දිනවල පවා පාපුවරුවේ ගමනට ඉඩ දෙමින් ඉහත සඳහන් කරනා ලද ස්නානයට වඩා වැඩි පහසුකම් සපිරි ස්නානයකට අවකාශ සැලසීම. (සැ.යු : මේ සඳහා අවස්ථාව විවර වන්නේ ස්‍වල්ප දෙනෙකුට පමණි)

By: Harshadewa Ariyasinghe
chanaka, හර්ෂණ, dasun sameera, සුපුන් සුදාරක, රවින්ද, බුධාජීව සහ උන්මත්තක,

බොහෝම ඉස්තූතියි…

මේටික මෙනෙහි කරලා අපට සෝවාන් වෙන්නත් පුලුවනි…!

By: උන්මත්තක
*ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට නටාමි රැකියාවද සුළුපටු එකක් නොවන බවට පසක් කරමින් මගී කර මතද පුද්ගලයින් පැටවීම.

*ඉතුරු සල්ලි පොඩි පොඩි කාසි ,මගියා නැති කරගනීවි යන හැගිම නිසා ඉතිරි සල්ලි නොදීම.

*බසයට නඟින තරුණ කාන්තාවන්ගේ බසයෙන් වැටීම වැලැක්වීමට පිටට අතතියා බසයට නංවාගැනීම. වයසක ආච්චිලා සීයලාට වැඩි වැඩියෙන් ව්‍යායාම අවශ්‍ය නිසා උදව් නොකර සිටීම.

*ටිකට් අවසන් වූ විට ටික්කෝ පැන්නොත් දඩය ගෙවාගන්නා ලෙස බැගෑපත් ලෙස ඉල්ලා සිටීම.

*නිකම්ම නිකම් හිටගෙන කිසි ව්‍යායාමයක් නැතිව කම්මැලිකමෙන් සිටින මඟීන් ඉස්සරහ දොරටුවේ සිට පස්සේ දොරටුවටත් පස්සේ‍ දොරටුවේ සිට ඉස්සරහා දොරටුවටත් තල්ලු කර යැවීම.

*ඉදහිට ගසන බ්රේක් පාරකින් මඟින් හට කිසිදා අමතක කල නොහැකි රෝලර් කෝස්ටර් ආකාරයේ අත්දැකීමක් ලබාදීම.

*පර්ස් එක බර වැඩි නම් එය බාරගැනීමට පුද්ගලයින් ඉදිරිපත් වීම.

*සාමාන්‍ය බසයකට අර්ධ සුඛෝපභෝගී බෝඩ් ලෑල්ලක් දමාගෙන ඉදි‍රියේදී බස්ගාස්තු වැඩිවීම් සඳහාද මඟී ජනතාව හුරුපුරුදු කරවීම.

*බසයට නඟින විට ප්‍රිය වච‍නයෙන්ද බසින විට පරුෂ වචනයෙන් සංග්‍රහ කර අටලෝ දහමින් කම්පානොවෙන ආකාරය පහදා දීම.

By: බුධාජීව
ගමන අතරතුර සිසිල් සුලං රැල්ලක පහස ලබාගැනීම සඳහා පාපුවරු ගමනට විශේෂ පහසුකම් සැලසීම.

මගී ජනතාවට සර්කස් පුහුණු කරවනු පිනිස මදක් මන්‍දයෙන් ගමන්කොට බසයෙන් බැසීමට සලස්වා, බසින්නටත් පෙර ත්‍වරණය කිරීම.

මගී ජනතාවගේ කම්මැලීත්වය සංසිදවනු පිනිස නොමිලේම බස්රථ ධාවන තරගයක කොටස් කරුවන් වීමට මහඟු අවකාශ විවර කර දීම.

By: රවින්ද
ඇයි බස් එකෙන් බහින තුරු අහන්න මධුර මනෝහර කර්ණ රසායන ගීත කැසට් යන්ත්‍රයෙන් වාදනය කිරීම.

By: සුපුන් සුදාරක
ඇයි අප්පේ…

“පෙම් මුල්ල තිර රෙදි දමා ආවරණය කිරීම”