A lot of people travel by bus and train where some people use their own vehicles. But some vehicle owners prefer public transportation or office transportation services (mostly vans) to save some bucks that you spend on fuel.
Now, there is another option for those who like smooth, cool and decent way of traveling to office. [...]
Archive for the ‘Sri Lanka’ Category
My Jetliner is The CityLiner
Posted in Sri Lanka, Transportation, tagged පෞද්ගලික බස් සේවාව, ශ්‍රී ලංකාව on September 17, 2009 | 6 Comments »
දන්නා දෙයක් ගැන නොදන්නා දේ
Posted in Gaming, Sri Lanka, Tech, සිංහල, tagged ශ්‍රී ලංකාව, සිංහල, Call of Duty 4, CoD4, Gaming, Multiplayer, Perks, Pro Team, Sri Lanka on May 11, 2009 | 9 Comments »
පරිඝණක ක්‍රීඩා (PC Games) කිව්වම නොදන්න කෙනෙක් නෑනෙ. සමහර අයටනම් ඉතින් games අල්ලන්නෙ නෑ, සමහර අය කැමතියි. ඉතින් මම හිතුවා ලංකාවේ පරිඝණක ක්‍රීඩා ගැන නොදන්නා කරුනු ටිකක් ගැන ලියන්න. මේ කතාකරන්න යන්නේ අපි සාමාන්‍යයෙන් පරිඝණකයට ස්ථාපනය කොට ක්‍රීඩා කරන single player games නොව, බහු-ක්‍රීඩක (multiplayer) පරිඝණකය ක්‍රීඩා ගැනයි.
ලංකාවේ බහු-ක්‍රීඩක පරිඝණක ක්‍රීඩා (multiplayer games) කරන අය එකතුවී සාදාගත් [...]
පෞද්ගලික බස් සේවාවේ විශේෂ අංගයන්
Posted in Critisism, Sinhala, Sri Lanka, Thoughts, සිංහල, tagged පෞද්ගලික බස් සේවාව, විවේචන, ශ්‍රී ලංකාව, Sri Lanka, Unicode on April 8, 2009 | 19 Comments »
හැමදාම වගේ කන කට්ටක් ගැන ලියන්න හිතුනා. මේක ගැන මම කලිනුත් ලියල තියෙනව. අපේ සිංහල බ්ලොග් කරුවන්ගෙ අදහසුත් දැනගන්න එක හොඳයනේ.
මෙන්න මේව තමා අපේ පෞද්ගලික බස් සේවාව අපට සපයන විශේෂ සේවාවන් සහ අංගයන් (features)
හරි වෙලාවට කලාවට බස් පිටත්වීම සහ ගමනාන්තයට ලඟාවීම.
හරියටම බස් නැවතුම්පල වල පමනක් බසය නැවැත්වීම.
සියලුම මගීන් බසයෙන් නගින තුරු සහ බසින තුරු අඟලක් [...]
අපා පෝලිම
Posted in Life, Sri Lanka, Thoughts, කවි, සිංහල, tagged කවිය, නිර්මාණ, ශ්‍රී ලංකාව, සිංහල, Sri Lanka, Unicode on April 3, 2009 | 5 Comments »
2007 ජූලි 20 වෙනිදා මම ලිව්ව පොඩි කවියක් ‘The Queqe to Hell‘ කියල, හැබැයි ඉංග්‍රීසියෙන්. ඒකට ටිකක් හොඳ ප්‍රතිචාර ටිකක් ලැබුන. ඉතින් ඒ කවිය මට සිංහලට හරවන්න හිතුන. හැබැයි ඉතින් මම කවියෙන් නම් නොවේ. බලන්න ඒකෙයි මේකෙයි වෙනස. කියන්න මට හොඳ නරක.
ආහ්.. අමතක උනා! පුලුවන්නම් හොයන්න මොන ‘පෝලිමක්’ ගැනද මේ කියන්නෙ කියල? කාටවත් තාම හොයාගන්න [...]
Mini Photojournal Episode – 3
Posted in Life, Photography, Sinhala, Sri Lanka, Thoughts, කවි, සිංහල, tagged කවිය, ශ්‍රී ලංකාව, Photojournal, Sri Lanka on March 1, 2009 | 1 Comment »
නිදහස්ව යනතුරා
මගේ හද ගීතයට
තනුව වූ නුඹම යළි
මගේ නෙතු කඳුළුවල උණුසුමත් වෙලා..
කවියක් වගේම හැඩට
ලියාගෙන ආ ජීවිතය,
ආයෙමත් අතරමග නැවතිලා තනිවෙලා..
කදෝපැණියෙකු ලෙසින්
ජීවිතය බදාගෙන
වේදනා වින්ද සිත,
මරණයට ගී ගයන රැහැයි හඬ මැද තනිව
මග බලා ඉන්නවා..
නිදහස්ව යනතුරා මේ කයින් ඉක්මනට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මට ඇත්නම්
එකම එක වාරයක්
නිල් තුරු සළුව යටින් නිදහසේ පියනගන්නට ඇත්නම්..
තරු වියනක් යට සඳ සේළයට ගුළි වී
සැතපෙන්න ඇත්නම්…
පියාපත් යුග විදා එකම එක වාරයක් [...]
Mini Photojournal Episode – 2
Posted in Life, Photography, Sri Lanka, Thoughts, කවි, සිංහල, tagged ශ්‍රී ලංකාව, Photojournal, Sinhala, Sri Lanka on February 25, 2009 | 5 Comments »
මට දුකයි
හොඳට බලන්න..
මේ පිණි බින්දු කියලා රැවටුනා නේද?
තාමත් බැහැනේද මගේ කඳුළු අඳුරගන්න..
මට දුක හිතුනේ ඇයි කියලා අහන්නේ නැද්ද?
මේ රළු පොළොවේ
අමාරුවෙන් පිපී..ලස්සනට හිනා වෙවී බලන් උන්නේ..
ඔබ ඇවිත් මාව නෙලාගන්නකල්..
උනුහුමට ඔබෙ දෝතේ තුරුල් වෙන්න ආසාවෙන් හිටියේ මම..
ඇත්ත තමයි..
“පේමතෝ ජායතී සෝකෝ..”
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
අම්මේ
අම්මේ…
ගොරවා වහින කල්හිද..
නියං කෝඩයටද..
බැනුම් ඇසුවේ
සාප ලැබුවේ අහසමයි හැමදාම
නුඹ වාගේම
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ආදරෙයි මම
හින්නි හිතට පැතුම් ගෙනා
නුඹේ සොඳුරු ඇස් දෙක ළඟ
මගේ ඇසුත් [...]








