Posted in Critisism, Sinhala, Sri Lanka, Thoughts, සිංහල, tagged පෞද්ගලික බස් සේවාව, විවේචන, ශ්රී ලංකාව, Sri Lanka, Unicode on April 8, 2009 | 19 Comments »
හැමදාම වගේ කන කට්ටක් ගැන ලියන්න හිතුනා. මේක ගැන මම කලිනුත් ලියල තියෙනව. අපේ සිංහල බ්ලොග් කරුවන්ගෙ අදහසුත් දැනගන්න එක හොඳයනේ.
මෙන්න මේව තමා අපේ පෞද්ගලික බස් සේවාව අපට සපයන විශේෂ සේවාවන් සහ අංගයන් (features)
හරි වෙලාවට කලාවට බස් පිටත්වීම සහ ගමනාන්තයට ලඟාවීම.
හරියටම බස් නැවතුම්පල වල පමනක් බසය නැවැත්වීම.
සියලුම මගීන් බසයෙන් නගින තුරු සහ බසින තුරු අඟලක් [...]
Read Full Post »
Posted in Life, Sri Lanka, Thoughts, කවි, සිංහල, tagged කවිය, නිර්මාණ, ශ්රී ලංකාව, සිංහල, Sri Lanka, Unicode on April 3, 2009 | 5 Comments »
2007 ජූලි 20 වෙනිදා මම ලිව්ව පොඩි කවියක් ‘The Queqe to Hell‘ කියල, හැබැයි ඉංග්‍රීසියෙන්. ඒකට ටිකක් හොඳ ප්‍රතිචාර ටිකක් ලැබුන. ඉතින් ඒ කවිය මට සිංහලට හරවන්න හිතුන. හැබැයි ඉතින් මම කවියෙන් නම් නොවේ. බලන්න ඒකෙයි මේකෙයි වෙනස. කියන්න මට හොඳ නරක.
ආහ්.. අමතක උනා! පුලුවන්නම් හොයන්න මොන ‘පෝලිමක්’ ගැනද මේ කියන්නෙ කියල? කාටවත් තාම හොයාගන්න [...]
Read Full Post »
සවස 6 පමණ ගෙදර යන්න හිතාගෙන ඔන්න මම ඔෆිස් එකෙන් එලියට බැස්සා. වෝක්ෂෝල් වීදියේ ශ්‍රීලංකා ඉන්ෂුවරන්ස් දෙසට ටික දුරක් ඇවිදින ගමන් නිකමට වගේ අහස දිහා බැලුවා. උඩ බලාගෙන ඇවිදින එක එච්චර සුභ දෙයක් නොවුනත් අහස අමුතු පාටක් නිසා බලාගෙනම ඇවිද්ද (පොඩි කාලෙ ඉඳන් මට ආසාවක් තියෙනවා අහස රසවිදින්න).
පාරේ වාහන එකක් දෙකක් ගමන් කරත් ඒ වෙලාවෙ [...]
Read Full Post »
Posted in Life, Photography, Sinhala, Sri Lanka, Thoughts, කවි, සිංහල, tagged කවිය, ශ්රී ලංකාව, Photojournal, Sri Lanka on March 1, 2009 | 1 Comment »
නිදහස්ව යනතුරා
මගේ හද ගීතයට
තනුව වූ නුඹම යළි
මගේ නෙතු කඳුළුවල උණුසුමත් වෙලා..
කවියක් වගේම හැඩට
ලියාගෙන ආ ජීවිතය,
ආයෙමත් අතරමග නැවතිලා තනිවෙලා..
කදෝපැණියෙකු ලෙසින්
ජීවිතය බදාගෙන
වේදනා වින්ද සිත,
මරණයට ගී ගයන රැහැයි හඬ මැද තනිව
මග බලා ඉන්නවා..
නිදහස්ව යනතුරා මේ කයින් ඉක්මනට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මට ඇත්නම්
එකම එක වාරයක්
නිල් තුරු සළුව යටින් නිදහසේ පියනගන්නට ඇත්නම්..
තරු වියනක් යට සඳ සේළයට ගුළි වී
සැතපෙන්න ඇත්නම්…
පියාපත් යුග විදා එකම එක වාරයක් [...]
Read Full Post »
Posted in Life, Photography, Sri Lanka, Thoughts, කවි, සිංහල, tagged ශ්රී ලංකාව, Photojournal, Sinhala, Sri Lanka on February 25, 2009 | 5 Comments »
මට දුකයි
හොඳට බලන්න..
මේ පිණි බින්දු කියලා රැවටුනා නේද?
තාමත් බැහැනේද මගේ කඳුළු අඳුරගන්න..
මට දුක හිතුනේ ඇයි කියලා අහන්නේ නැද්ද?
මේ රළු පොළොවේ
අමාරුවෙන් පිපී..ලස්සනට හිනා වෙවී බලන් උන්නේ..
ඔබ ඇවිත් මාව නෙලාගන්නකල්..
උනුහුමට ඔබෙ දෝතේ තුරුල් වෙන්න ආසාවෙන් හිටියේ මම..
ඇත්ත තමයි..
“පේමතෝ ජායතී සෝකෝ..”
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
අම්මේ
අම්මේ…
ගොරවා වහින කල්හිද..
නියං කෝඩයටද..
බැනුම් ඇසුවේ
සාප ලැබුවේ අහසමයි හැමදාම
නුඹ වාගේම
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ආදරෙයි මම
හින්නි හිතට පැතුම් ගෙනා
නුඹේ සොඳුරු ඇස් දෙක ළඟ
මගේ ඇසුත් [...]
Read Full Post »
Posted in Sri Lanka, Thoughts, කවි, සිංහල, tagged උතුමාණෝ, කවිය, ශ්රී ලංකාව, සිංහල, Music, Unicode on February 20, 2009 | Leave a Comment »
උතුරු සළුව ළිහී වැටී
උතුමාණෝ නිරුවතින්..
සිව් වෙනි සිල් පදය බිඳී
එතුමාණණ්ගේ අතින්..
සියල් සතට නිවන් යන්න පාර කියන අදහසින්
තව් තිසාව මවනවාලු කොලොම් පුර ගෙවල් මැදින්
තාප්පවල බිත්ති දිගේ සිනා සිසී සීරුවෙන්
සුදට සුදේ එතුමාණෝ පින් පාටින් බබළමින්..
සභා තොමෝ වෙත යවන්න මනාපයක් දෙන ලෙසින්
උතුමාණෝ ඉල්ලනවා සිහින සාප්පුව ඇරන්..
ඇල් වතුරෙන් කුස පුරවන් ආපු සෙනඟ පැල්පතින්
එතුමා හට ජය පතනව මද පමණක් ලත් [...]
Read Full Post »