සවස 6 පමණ ගෙදර යන්න හිතාගෙන ඔන්න මම ඔෆිස් එකෙන් එලියට බැස්සා. වෝක්ෂෝල් වීදියේ ශ්‍රීලංකා ඉන්ෂුවරන්ස් දෙසට ටික දුරක් ඇවිදින ගමන් නිකමට වගේ අහස දිහා බැලුවා. උඩ බලාගෙන ඇවිදින එක එච්චර සුභ දෙයක් නොවුනත් අහස අමුතු පාටක් නිසා බලාගෙනම ඇවිද්ද (පොඩි කාලෙ ඉඳන් මට ආසාවක් තියෙනවා අහස රසවිදින්න).
පාරේ වාහන එකක් දෙකක් ගමන් කරත් ඒ වෙලාවෙ [...]
Archive for the ‘UFO’ Category
තවමත් හඳුනානොගත් වස්තුව
Posted in Sky, Story, Thoughts, UFO, සිංහල, tagged Sky UFO Story on March 30, 2009 | 13 Comments »








